1 වසර සිට 5 වසර දක්වා ප්‍රාථමික අංශය සමන්විත වේ. උසස් අධ්‍යාපනය සදහා මනා අඩිතාලමක් ගොඩනැගෙන මෙම තීරණාත්මක අවධියේ සිසුන්ගේ විෂය හා බාහිර ක්‍රියාකාරකම් සංවර්ධනය සදහා කැපවූ ගුරු මව්පියවරුන් යටතේ පහත විෂයන් ඔස්සේ අධ්‍යන කටයුතු සිදුකෙරේ.
- සිංහල
- බුද්ධ ධර්මය
- ගණිතය
- පරිසරය
- ඉංග්‍රීසි
ශිෂ්‍යත්ව විභාගය
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන වැඩපිලිවෙලට අනුව අද ශ්‍රී ලංකාවේ සෑම දරුවෙකුම ශිෂ්‍යත්ව විභාගයට අනිවාර්යෙන් සහභාගී විය යුතු වේ. ශිෂ්‍යත්ව විභාගය යනු සෑම ලමයෙකුගේම මූලික අඩිතාලමද වී ඇත. අප විද්‍යාලීය මතාව වර්තමානයේදී සාපේක්ශිත අන්දමින් ලමුන් විශාල ප්‍රමානයක් ශිෂ්‍යත්ව විභාගය සමත් කරවීමට හැකියාව ලැබී වී අති අතර එය අප විද්‍යාලීය මාතාවට කීර්ති නාමයක්ද ගොඩනගා ගැනීමට හැකියාව ලැබී ඇත. අවසන් ලෙස අපට කිව හැක්කේ සෑම ශිෂ්‍යෙකුටම ඉදිරියෙන් ඉදිරියට යෑමට හැකියාව ලැබේවා සහ ශිෂ්‍යත්ව විභාගය ඔබගේ ජීවිතයේ කඩයිමක් මිස පරාජයක් ලෙස ලබාගැනීමෙන් වැලකෙන ලෙසය.






