විද්‍යාර්ථ මහා විද්‍යාලය -

  අනුරාධපුර

විද්‍යාර්ථ මහා විද්‍යාලය

විද්‍යාර්ථ මහා විද්‍යාලය

නිර්මාතෘවරු

websit.jpeg
WhatsApp Image 2025-02-25 at 10.41.33.jpeg

01 මුල් විදුහල්පති - කේ ඩබ්. ජයවර්ධන මයා           14 දාහහර වන විදුහල්පති - එන්.ටී.බී.දිසානායක මයා වැඩභාරගත් දිනය 1985.09.24 
                                                                               නියෝජ්‍ය විදුහල්පති - බී.එම්.වී. පියසේන මයා
නියෝජ්‍ය විදුහල්පති - ඇම්. චන්ද්‍රසේකර මයා 
වැඩ භාරගත් දිනය - 1936.06.01 
මුල් ගුරු සංඛ්‍යාව - 02 
ළමයි සංඛ්‍යාව -70 
පාලන දිස්ත්‍රික්තය - පුත්තලම 

 


02. දෙවන විදුහල්පති - ටී.බී. ඒකනායක මයා 
ගම - පිළිමතලාව 
වැඩ භාරගත් දිනය - 1939.01.01 
නියෝජ්‍ය විදුහල්පති - 0.5. ලුවිස් නෝනා 
ගම- වේයන්ගොඩ 
ගුරු මන්ඩලය - 03 
ළමයි සංඛ්‍යාව - 70

 


03. තෙවන විදුහල්පති - යූ.ඩී. කරෝලිස් මයා 
ගම-බෙලිඅත්ත
වැඩභාරගත් දිනය - 1942.05.01 
අධ්‍යාපන සුදුසුකම්- අවසාන ගුරු සහතික පත්‍ර විභාගය 
නියෝජ්‍ය විදුහල්පති - එම්. කරුණානායක මයා 
ගුරු සංඛ්‍යාව - 03 

 


04. සිව්වන විදුහල්පති - යූ.බී. නෙන්ද්‍රික් මයා වැඩභාරගත් දිනය - 1943.03.03 

 


05. පස්වන විදුහල්පති - ඩබ්.එම්.පි. බංඩා මයා 
ගම - කටුගස්තොට 
වැඩභාරගත් දිනය - 1944.02.01 
අධ්‍යාපන සුදුසුකම් - පනුණු පළවෙනි පෙළ 
නියෝජ්‍ය විදුහල්පති - එම්. ඩිංගිරි අම්මා 

 


06. නයවන විදුහල්පති - ආර්.එම්.පී. බංඩා මයා 
ගම - නගුරන්කෙත
මුල් පත්වීම-1947.11.01 
නියෝජ්‍ය විදුහල්පති - හීන්මැණිකේ මනත්මිය 
ළමයි සංඛ්‍යාව - 70 

 


07. නත්වන විදුහල්පති - බී.බී. කෝවිස සිඤ්ඤෝ මයා 
ගම - නල්තොට වැඩභාරගත් දිනය - 1954.04.11 
අධ්‍යාපන සුදුසුනම් - පුනුණු පළමුවන පෙළ 

 


08. අටවන විදුහල්පති - ඒ. ඒ. ප්‍රේමරත්න මයා 
ගම - දඹදෙනිය 
වැඩභාරගත් දිනය - 1955.01.01 අධධ්‍යාපන සුදුසුකම් - පුහුණු පළමු පෙළ නියෝජ්‍ය විදුහල්පති - එච්.එමි. ඩිංගිරි මහත්තයා වයා ශිෂ්‍ය සංඛ්‍යාව - 96 මෙම විදුහලේ අ.පො.ස සා.පෙළ පංති ආරම්භ කරන ලද්දේ මෙම වසරේදීය. මේ කාලයේ මෙම විදුහලට කේ.ජී. පුංචි නෝනා නමැති ඉංග්‍රීසි ගුරුවරියක් පැමිණියේය10 දහවහ විදුහල්පති - ආර්. කපිලරත්න පියා වැඩභාරගත් දිනය 1963.03.01

 

 

9.නමවන විදුහල්පති - එස්.බී.ඒ.ඒකනායක මයා 
ගම - ගම්පහ ඉවුල්ගොඩ වැඩහාරගත් දිනය - 1963.03.01 
අධ්‍යාපහ සුදුසුකම් - පුහුණු පළමු පෙළ නියෝජ්‍ය විදුහල්පති - ජී.ආර්. පොඩි මැණිකේ මහත්මිය 
ගුරු මණ්ඩලය - 19 
ශිෂ්‍ය ගුරු සංඛතව - 03 
ශිෂ්‍ය සංඛ්‍යාව - 166

 

 

10 දහවන විදුහල්පති - ආර්. කථිලරත්න මයා වැඩභාරගත් දිනය - 1963.03.01 

 

 

11. එකොළොස්වන විදුහල්පති - එස්.පී. සවරක්කොඩි මයා 
ගම - ගලපාතගොඩ 
වැඩභාරගත් දිනය - 1968.02.15 
අධ්‍යාපන සුදුසුකම් - පුහුණු පළමු පෙළ 
විශේෂ සුදුසුකම් - ඉංග්‍රීසි එස්.එල්.සී 
නියෝජ්‍ය විදුහල්පති - කපිල රත්න මයා 
අධ්‍යාපන සුදුසුකම් - පුහුණු පළමු පෙළ 

 

 
12. දොලොස්වන විදුහල්පති - විමටි වීරබද්ධන මඟ 
ගම - අකුගස්ස 
වැඩභාරගත් දිනය - 1973.04.02 නියෝජ්‍ය විදුහල්පති - එච්.ඩී. ප්‍රනාන්දු මයා වීරබද්ධන විදුහල්පතිතුමාගේ කාලයේ මෙම පාසල 

විශේෂ ප්‍රගතියක් ලබා ඇත. 1973.10.19 වන දින සිට "C" මහ විදුහලක් බවට පත් විය 1979 වර්ෂයේ අ.පො.ස. උ.පෙළ පංති පටන් ගනු ලැබීය. 

 

13 දහතුන්වන විදුහල්පති - ඩී.එම්.පී. පියසේන මයා වැඩභාරගත් දිනය - 1985.01.01 
C C 

 


 15 පහළොස්වන විදුහල්පති - බී.එම්. වී. පියසේන මයා වැඩහාරගත් දිනය - 1991.06.08 
නියෝජ්‍ය විදුහල්පති - එම්. ඒ. පොඩි මැණිකේ මහත්මිය 

 


16 දහසය වන විදුහල්පති - ජී. වන්නිනායක මයා 
අධ්‍යාපන සුදුසුකම් - වාණිජ්‍යවේදී උපාධි 
වැඩබාරගත් දිනය - 1995.02.15

 

 
17 දාහත්වන විදුහල්පති - එච්.බී.රත්නායක මයා 
අධ්‍යාපන සුදුසුකම් - විද්‍යා පුහුණු උපාධි 
වැඩභාරගත් දිනය - 1998.01.08 

 


18 දහ අටවන විදුහල්පති-ඩබ්.එම්. ලීලාරත්න මයා අධධ්‍යාපන සුදුසුකම් - අධ්‍යාපන වේදි උපාධි 
වැඩභාරගත් දිනය - 2000.06.01 

 


19 දහනව වන විදුහල්පති - එම්. ඒ. සේමසිංහ මයා වැඩ භාරගත් දිනය - 2009.03.12 

 


20 විසිවන විදුහල්පති - ඩබ්. ප්‍රේමරත්න මයා 
වැඩභාරගත් දිනය - 2009.03.16 

 

21 විසිඑක්වන විදුහල්පති - එස්.එම්.වික්‍රමසිංහ මයා වැඩභාරගත් දිනය - 2013.07.08

77 වන නිදහස් දිනය

පාසලේ අධ්‍යන කාර්ය මණ්ඩලය