විද්‍යාර්ථ මහා විද්‍යාලය -

  අනුරාධපුර

විද්‍යාර්ථ මහා විද්‍යාලය

විද්‍යාර්ථ මහා විද්‍යාලය

WhatsAppImage2025-03-01at205212.jpeg
WhatsAppImage2025-03-01at205211.jpeg
WhatsAppImage2025-03-01at205210.jpeg
WhatsAppImage2025-03-01at205029.jpeg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

උතුරු මැද පළාතේ පහලමාරගහවැව මනරම් සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.ශිෂ්‍ය/ශිෂ්‍යාවන් 1000 කට අධික ප්‍රමාණයක් ඉගෙනුම ලබන මෙම පාසල ප්‍රදේශයේ ඇති පාසල් අතරින් විශිෂ්ටත්වයක් කරා යන දීප්තිමත් පාසලකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

"ශික්ෂණයෙන් යුතුව ගුණ නුවණින් ජයටැඹ කරා...."

දැක්ම

සහ

මෙහෙවර

"මානව අභිමානයෙන් පිරිපුන් විශ්වීය ලොව ජය ගන්නට පූර්ණ පෞරුෂයකින් යුතු නිර්මාණශීලි දරු කැළක් දැයට දායාද කිරීම"

දැක්ම

සහ

මෙහෙවර

"ශික්ෂණයෙන් යුතුව ගුණ නුවණින් ජයටැඹ කරා...."

"මානව අභිමානයෙන් පිරිපුන් විශ්වීය ලොව ජය ගන්නට පූර්ණ පෞරුෂයකින් යුතු නිර්මාණශීලි දරු කැළක් දැයට දායාද කිරීම"

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

විද්‍යාර්ථ මහා විද්‍යාලය

77 වන නිදහස් දිනය

පාසලේ අධ්‍යන කාර්ය මණ්ඩලය